Jayanthi Navodya Collage

Wednesday, October 29, 2014

About ChildCare Project

සියළුම ළමයින්ට හා පවුල් වලට ආරක්ෂාව  ලැබිය යුතුය.අවාසනාවකට මෙන් පවුල් තුල සිදුකෙරෙන ළමා අපයෝජනය හා ප්‍රචන්ඩ ක්‍රියා ළමුන්ගේ හා පවුල්වල ආරක්ෂාව දිගින් දිගටම තර්ජනයක් වී තිබේ.තවදුරටත් අපයෝජනය සිදුවීම වළකාලීමට රිදවීම් වේදනා හා තුවාල සිදුවීම වැළැක්වීමට බාධාවක් වී ඇත්තේ අපයෝජනය වටා වෙලී පවතින රහසිගත භාවය හා නින්දා සහගත භාවයයි.එමෙන්ම අපයෝජනය පිළිබ සංඛ්‍යාත්මක තොරතුරු සොයාගැනීමද මේ නිසා අපහසු වී තිබේ.නමුත් බරපතල එහෙත් වළක්වාලිය හැකි ප්‍රශ්ණ ගැන පරිස්සම් සහගත ආකාරයට කථා කිරීම සහා මෙම වෙබ් අඩවිය උපකාරී විය හැකිය.
ලෝකය තුල පවතින අපයෝජන
·      ළමා අපයෝජනය ලෝකය පුරාම පවතින ගැටළුවකි.එය ළමයෙකු හුනන කෙනෙකුගෙන් හෝ අනාරක්ෂිත පරිගණක පණිවුඩ මගින් හෝ පවුලේ බලපෑමෙන් හෝ සිදුවන චිත්තවේගික,ලිංගික හෝ ශාරිරික අපයෝජනයක් විය හැක.එහෙත් මේ කුමන අන්දමේ වුවත් අපයෝජනය අනුමත කළ නොහැක්කකි.
ගැහැණු ළමයි මිලියන 150ක් හා පිරිමි ළමයි මිලියන 73ක් ලිංගිකව 

0 comments:

Post a Comment

Copyright © ChildCare Project Jayanthi Navodya Collage Shaan | Powered By Unicef

Design by Jayanthi Navodya Collage |Theme by Jayanthi ICT Club