Jayanthi Navodya Collage

Wednesday, October 29, 2014

ළමයා යනු කවරෙක්ද?

ළමයා යනු කවරෙක්ද?

"අව්‍යාජත්වයේ හා සුන්දරත්වයේ විශ්වමය සංකේතය ඔහුය."
"මානව ශිෂ්ටාචාරයේ තීරණාත්මක සාධකය ඔහුය"
"විශ්වයේ ශේෂ්ඨතම නිර්මාණය ඔහුය."
මෙවන් සාහිත්‍යමය නිර්වචනයන්ට පාත්‍ර වු ළමයා නිර්වචනයකට හසුකළ නොහැකි තරම්ය. 1989 නොවැම්බර් මස 20 වන දිනදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් අනුමත කරගන්නා ලද ළමා අයිතිවාසිකම් පිළිබද ප්‍රඥප්තියට අනුව ඉතාමත් සරළම අදහස නම් "නීතිය මඟින් අඩු වයසකදී පූර්ණත්වය ලබන්නේ නම් මිස වයස අවුරුදු 18ට අඩු සියලු මනුෂ්‍යයන් ළමුන්ය".

4 comments:

  1. 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    ReplyDelete
  2. Wynn Resorts Casino is Now Live! - DRM CDC
    Wynn Resorts is celebrating the reopening 하남 출장마사지 of its doors 밀양 출장마사지 to the general public in Las 대전광역 출장마사지 Vegas, 정읍 출장샵 with its hotel, casino, spa and salon 태백 출장마사지 serving all

    ReplyDelete

Copyright © ChildCare Project Jayanthi Navodya Collage Shaan | Powered By Unicef

Design by Jayanthi Navodya Collage |Theme by Jayanthi ICT Club